සාලින්දගේ පුරප්පාඩුව ගැන නීතිපතිගේ මතය මහින්දට August 30, 2019 4:00 pm No Comments අභාවප්‍රාප්ත වු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය පිළිබඳ නීතිපතිවරයාගේ මතය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇත.