ත්‍රස්තවාදී නායකයෙකු වන මොහොමඩ් සහරාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණකය අක්කරේපත්තුව, පාලමුනේ කලපුවේ තිබී සොයා ගෙන ඇත.
එමෙන්ම සාලමුනෙයි ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 35ක මුදලක්ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.