සහල් සඳහා උපරිම සිල්ලර මිලක් April 10, 2020 6:16 pm No Comments අද (10) සිට ක්රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කළේ කීරි සම්බා 1Kg මිල රු. 125.00 ක්, කැකුළු සුදු/ රතු රු. 85.00, නාඩු සහල් රු. 90.00, සම්බා රතු /සුදු සහල් රු. 90.00 ක් බවයි.