සහසක් නිමැවුම් ප්‍රදර්ශනය 16 වැනිදා දක්වා
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධානය කරන සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය සහ තරගාවලිය පසුගිය 14 වැනිදායින් ඇරඹී මෙම 16වැනිදා දක්වා තෙදිනක් පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
ඡායාරූපය – ප්‍රදීප් දඹරගේ