සාකච්ඡාවෙන් පසු ග්රාම නිලධාරීන් තීරණය වෙනස් කරයි April 17, 2020 8:42 pm No Comments බලධාරින්ගේ සාකච්ඡාවකින් පසු අඩු ආදායම් ලාබීන්ට රුපියල් 5000 සේ දීමනාව බෙදාදීමේ කටයුතුවලින් ඉවත් වීමේ තීරණය අත්හිටුවීමට ග්රාම සෙවා නිලධාරීවරුන්ගේ සංගමය තීරණය කර ඇත.