News

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී පුජිත මහතා පවසයි.

ඒ අනුව ප්‍රතිඵල https://www.doenets.lk/examresults වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කළේය.