සාලියපුරදී දුම්රියක් පීලි පනී April 14, 2019 3:37 pm No Comments උතුරු දුම්රිය මාර්ගයේ සාලියපුර සහ පරසන්ගස්වැව අතරදී අද (14)පස්වරුවේ දුම්රියක් පීලි පැන ඇත. කන්කසන්තුරේ සිට බෙලිඅත්ත බලා ධාවනය වු ශීඝ්රග්රාමී දුම්රිය එලෙස පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.