සැක කටයුතු මෝටර් රථයක් නිසා කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය තාවකාලිකව වසා දැමේ April 25, 2019 10:51 am No Comments කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි. ගුවන්තොටුපොළ පිටත රථ ගාලේ සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම නිසා මෙම ක්රියාමාර්ගය ගෙන ඇත.