Update : සියලු අධිවේගී මාර්ග අද සවස 6 තෙක් විවෘතයි
සියලු අධිවේගී මාර්ග අද ප.ව.6.00 තෙක් විවෘතයි.
ඉන්පසුවත් අත්‍යාවශ්‍ය කටයුතු සඳහා අධිවේගී මාර්ගය භාවිතා කළ හැකි බව මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Update time – 2.15p.m
——————————————————————————————————-
සියලු අධිවේගී මාර්ග අද 4ට වැසේ
සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම අද(20) පස්වරු 4.00 සිට අත්හිටුවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා සඳහන් කළේය.
