සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි March 26, 2020 9:57 pm No Comments පොලිස්පතිතුමාගේ නියෝගය පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා දින විවේක වාහම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත. ඒ අනුව අප්‍රේල් මස 10 වැනිදා දක්වා සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා දින විවේක අවලංගු කර ඇත.