එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන සිරිකොත ගමට යන වැඩසටහන අද (10) කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
කළුතර දිස්ත්‍රික්කය පුරා ජනතාව දැනුම්වත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව මහ ලේකම්වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.