සීතා අරඹේපොල ආණ්ඩුකාර ධුරයට සමුදෙයි March 19, 2020 9:44 am No Comments වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වී තිඛේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇය නම් කර ඇති බැවින් මෙලෙස ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වී ඇත.