News

සුවය ලැබුවන් ගණන 88,600 ඉක්මවයි

කොවිඩ් ආසාදිත රෝහල් ගතව ප්‍රතිකාර ලබාගත් 235 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව සඳහන් ය.

මේ අනුව මෙරට කොවිඩ් ආසදිතව සුවය ලැබූ සමස්තය 88,623ක් දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.