සුවය ලැබූ පිරිස 82,000 ඉක්මවයි March 7, 2021 4:53 pm No Comments කොවිඩ් ආසදිතව සුවය ලැබූ සමස්ත පිරිස 82,000 ඉක්මවා ගොස් ඇති අතර අද (07) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 290 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. සෞඛය අංශ සඳහන් කරන්නේ සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,059ක් දක්වා ඉහළගොස් ඇති බවය.