කොවිඩ් ආසදිතව සිටි 355 දෙනෙකු අද (05) සුවයලබා රෝහල් වලින් පිටවගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 93,436කි.
කෙසේ වෙතත් අද (05) සුවය ලබා තිබෙන ආසාදිතයන් පිරිස ද සමගින් මෙරට සුවය ලැබු සමස්තය 90,563ක් දක්වා ඉහළ ගොස් තිබේ.