සුළං හේතුවෙන් නිවාස රැසකට හානි
වර්ෂාවත් සමග හමා ගිය දැඩි සුළං හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිවාස රැසකට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාස 25ක්, දඹුල්ල ප්‍රදේශයේ නිවාස 28ක්, වවුනියාවේ නිවාස 08ක් සහ නාරාහේන්පිට නිවාස 10ක් සුළග හේතුවෙන් හානි සිදුව ඇති බව ප්‍රදේශවල අප වාර්තාකරුවන් සදහන් කළේය.
සුළඟ හේතුවෙන් වවුනියාව නිවාස 08 කට හානි සිදුවී ඇති ආකාරය පහතින් – ඡායාරූප

මේ පිළිබද තවත් තොරතුරු බලාපොරොත්තුවන්න….
