සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා රජයේ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද කැඳවා ඇත.
ඒ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රතිජීවක ඖෂධ ආනයනයේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂී ලබාදීම සඳහාය.