News

සෞභාග්‍යයේ ගෙවත්ත වගා සංග්‍රාමය ලබන සතියේ

ගෙවතු ලක්ෂ 10ක් වග කිරීමට අවශ්‍යවන බීජ පැල ලබා දෙන සෞභාග්‍යයේ ගෙවත්ත වගා සංග්‍රාමය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වෙමින් මෙම සංග්‍රාමය ආරම්භ කරනු ලබයි.

විෂයභාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන ගැන මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටියි