හතුරුසිංහට ඉවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම්දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන ලෙස චන්දික හතුරුසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
ඊයේ (23) පැවති විධායක සභාවේදී මීට අදාළ තීරණය ගෙන ඇති අතර සෙසු පුහුණුකරුවන්ගේ කාලය දීර්ඝ නොකිරීමට එහිදී තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයම බංග්ලාදේශ තරගාවලියෙන් පසු ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
