විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා අද (13) රාත්රියේ හදිසියේම අසනීප වීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
ඒ මහතා මේ වන විට කොළඹ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ආර්. සම්බන්දන් මහතාගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.