News

හදිසි අසනීප තත්වයක් හේතුවෙන් දයාසිරි ජයසේකර රෝහල් ගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙයි.