News

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව අද (22) සිට හදිසි නීතිය යළි ක්‍රියාත්මක කෙරෙනු ඇත.