හදිසි රෝගීන් රෝහල් වෙත රැගෙන යෑමට බලපත්‍ර අවශ්‍ය නැහැ – පොලීසිය April 2, 2020 4:15 pm No Comments හදිසි රෝගි තත්ත්වන් වලදී රෝගීන් රෝහල් වෙත රැගෙන යෑමට ඇඳිරිනීති බලපත්‍ර අවශ්‍ය නොවන බව පොලීසිය පවසයි.