News

හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්

නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් නිසා හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.