හර්ෂට නාමල්ගෙන් උත්තර
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා තම ට්විටර් ගිණුම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් තම ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබා දී තිබේ.
” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින ගැටලුවක් සම්බන්ධයෙන් හර්ෂද සිල්වා මහතා අවධානය යොමුකර ඇති ආකාරය පිළිබඳව පුදුම වෙනවා. බය වෙන්න එපා අපි ඒක විසදගන්නම්. ඇයි කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව ඔබ විසඳා ගන්නේ නැත්තේ? සමස්ත රටම එය දැන ගැනීමට අවශ්‍යයි.” යනුවෙනි.
එම ට්විටර් පණිවිඩය පහතින්…
Which one of the following is true? (A) @PresRajapaksa is leader of SLPP and @RajapaksaNamal etc are founding members. (B) They never joined SLPP but tried to fool their innocent supporters but got caught after the #CoupLK failed. @RW_UNP @officialunp pic.twitter.com/Ea7X86l6nh
— Harsha de Silva (@HarshadeSilvaMP) December 19, 2018