News

හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය – Breaking News

හලාවත නගරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි හෙට (13) උදෑසන 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැන වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයිසඳහන් කරයි.