හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජස්ටින් ගලප්පත්ති අභාවප්රාප්ත වෙයි December 24, 2019 2:02 pm No Comments එක්සත් ජාතික පක්ෂය කළ මාතර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජස්ටින් ගලප්පත්ති මහතා අභාවප්රාප්ත වී තිබේ. ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්රාප්ත වූ බව පවුලේ ඥාතීන් සදහන් කරයි.