මෙරට ආරක්ෂ ලේකම් ධූරයට හිටපු යුද්ධ හමුදාපති දයා රත්නායක මහතා පත් කර ඇති බවට අන්තර්ජාලය පුරා ප්රචාරය වෙමින් තිබේ.
මේ සම්බන්ධව අප හිටපු යුද්ධ හමුදාපති දයා රත්නායක මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එලෙස ආරක්ෂ ලේකම් ධූරයට තමන්ට මෙතෙක් කිසිදු ආරාධනාවක් නොලැබුනු බවයි.