හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ජනපතිවරණ සටනට September 29, 2019 3:51 pm No Comments ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් සේනානායක මහතා නම් කර තිබේ. ඒ මේ වන විට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන එම ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදීයි.