News

හෙරොයින් කිලෝ ග්‍රෑම් 110ක් සමඟ තුනක් මාට්ටු

හෙරොයින් කිලෝ ග්‍රෑම් 110ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු පිළියන්දලදී ඇත අඩංගුවට ගෙන ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.