හිටපු ආරක්ෂක හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක් June 24, 2019 4:11 pm No Comments අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු නොකිරීම සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.