News

හෝමාගමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් – හරීන්

කොළඹ හෝමාගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරිමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීරණයට සමීපව මෙය ඉදිකරන බවත් තමන් මෙම ක්‍රීඩාංගණය බදුල්ලට ගෙන නොගිය බවත් ඔහු ඊයේ (05දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය.