හෝමාගම උසාවිය අසලදී පලායාමට තැත් කළ සැකකරුට වෙඩි December 17, 2019 11:04 am No Comments හෝමාගම උසාවියට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාරයේ සැකකරුවෙකු පලායාමට තැත්කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබයි. එම වෙඩි තැබීමෙන් සැකකරු තුවාල ලබා රෝහල් ගත කර ඇත.