News

ෆාමසි දිගටම විවෘතව තැබීමට රජයෙන් උපදෙස්

ඇඳිරි නීතිය පැවතිය ද දිවයිනේ ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට අත්‍යාවශ්‍ය සේවා පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකාය දැනුම් දී තිඛේ.

ඊයේ දිනයේ ඖෂධ ඇලෙවි සැල් විවෘත තැබුණේ රජයේ දැනුම් දීම මතයි.

බොහෝ ඔෂධ අලෙවි සැල් අසල දිගු පොලීම් දක්නට ලැබුණා.

මේ අතර දිවයිනේ සියලුම ආයුර්වේද ඛෙහෙත් ශාලා ද ඇඳිරි නීතිය පවතින කාල සීමාවේදී විවෘතව තබන ලෙස රජය දැනුම් දී තිබුණා.