පාර්ලිමේන්තුව 03වනදා කැඳවීමට පක්ෂ නායකයින් එකඟ වෙයි December 23, 2019 3:50 pm No Comments ජනාධිපතිවරයා විසින් ජනවාරි 03 වැනිදා උදෑසන පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු යළි එදින පස්වරු 01 ට සභාව කැඳවීමට පක්ෂ නායකයින් එකඟ වී ඇත. කථානයකවරයගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.