1 වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි
2020 වසරේ පළමු වසරට ළමුන් පාසල් වලට ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියෙන් භාගත හැකියි.