News

177 බස් මාර්ගයේ රථවාහන ධාවනය සීමා කෙරෙයි

කඩුවෙල – කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ රථවාහන ධාවනය අද රාත්‍රි 8.00 සිට රාත්‍රි 10.00 දක්වා සීමා කරන බව පොලීසිය සඳහන් කරයි.

නවගමුව, කඩුවෙල, කොතලාවල පිහිටි සංඛපිට්ටි රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර හේතුවෙන් රථවාහන ධාවනය සිමා කරන අතර එම කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දී ඇත.