2015 න් පසු ළමා අරමුදල ගල්වෙයි
අසරණ තත්ත්වයට පත් වන දරුවන්ට ආධාර කිරීම උදෙසා පිහිටුවා ඇති ජාතික ළමා සංවර්ධන අරමුදලෙන් 2015 වර්ෂයෙන් පසු කිසිදු මුදලක් දරුවන්ට ගෙවා නොමැත.
ළමා සංවර්ධන අරමුදල පිහිටුවීමේ අරමුණ වූයේ යුද තත්ත්වයකදී හෝ වෙනත් ස්වභාවික ආපදාවන් හේතුවෙන් මාපියන් හෝ භාරකරුවන් අහිමි වන දරුවන්ට ආර්ථික අධ්‍යාපනික සහ සෞන්දර්යාත්මක වශයෙන් මූල්‍ය ආධාර ලබාදීමයි.
2017 වර්ෂය අවසන් වන විට ළමා සංවර්ධන අරමුදලේ රුපියල් ලක්ෂ 56 ක් ඉතිරිව තිබී ඇත.
චමින්ද සේනාරත්න