2019 වසර අවසන්වීමට පෙර ආණ්ඩු වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
වත්මන් ආණ්ඩුවට ඇත්තේ තවත් කෙටි කාලයක් බව උන්වහන්සේ ඊයේ මාධ්‍යය වෙත කියා සිටියේය.
ඉන් අනතුරුව නව ආණ්ඩුවක් සහ නව ජනාධිපතිවරයෙක් බිහිවන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියක් පවසයි.