2020 සුබ නව වසරක් වේවා…! January 1, 2020 12:37 am No Comments උදා වූ 2020 නව වසර සියලු ශ්රී ලාංකිකයින් ඉතාමත් උද්යෝගිමත්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. නව වසරට ආශිර්වාද ලබා ගැනීම සදහා බොහෝ පිරිස් ආගමික වතාවත්වල නිරත විය.