News

2021 විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් මෙන්න

ලබන වර්ෂය සඳහා (2021) මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන දිනයන් පිලිබඳව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පහත දිනයන්වල මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන බව දැනුම් දී ඇත.