ලාංකීය ඔපෙරාවේ පුරෝගාමියා ආචාර්යය ප්‍රේමසිරි කේමදාස සූරීන්ගේ 16 වන ගුණානුස්මරණය අදයි
ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලාංකීය සංගීතය වෙනස් මානයකට රැගෙන ගිය සංගීත රචකයා, ලාංකීය ඔපෙරාවේ පුරෝගාමියා ආචාර්යය ප්‍රේමසිරි කේමදාස සූරීන්ගේ 16 වන ගුණානුස්මරණය අදට දී ඇත.
සිංහල ජන සංගීතය, හින්දුස්ථානී , බටහිර , වෙනත් සංගීත රටාවන්, නුතන ,යුගයට ඔබින අයුරින් එකතු කරමින් තම තනු රචනාවන් නිර්මාණය කල එතුමන්ගෙන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට සිදු වූ සේවය ඇගයීමක් වශයෙන් රුහුණ විශ්වවිද්‍යාලය ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී .
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, නදීක ගුරුගේ, කසුන් කල්හාර
එතුමන්, ගුරුහරුකම් තුළින් සංගීත ක්ෂේත්රයට දායාද කල නුතන පරපුරයි .
එතුමාගේ අඩුව පිරවීමට සමත් නිර්මාණකරුවෙක් තවමත් අපට හට හමු වී නොමැත