ලබන 26දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක නිරතවීමට දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් තීරණය කර තිබේ.
සිය වැටුප් ගැටලුව සඳහා තවදුරටත් විසඳුම් ලබා නොදීමට විරෝධය දැක්වීමට ඔවුන් මෙම වර්ජනය ආරම්භ කිරිම තීරණය කර තිබේ.