News

කටාන තිඹිරිගස්කටුව ප්‍රදේශයේ තිබූ සැකකටයුතු පාර්සලයක් ආරක්ෂිතව පුපුරවා හැරේ

කටාන – තිඹිරිගස්කටුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරුවා හැර තිබේ.

පොලීසිය සඳහන් කළේ අද පෙරවරුවේ ආරක්ෂිත පිපිරවීමක් ලෙස මෙය සිදුකළ බවයි.