මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්ටත් කොරෝනා ආසාදනය වෙයි
ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් අතර, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු ද සිටින බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
ඒ අනුව 416 වැනි ආසාදිතයා ලෙස මෙම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සැලකෙයි.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සිය රාජකාරි කටයුතු කිරීමේදී එම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට මෙම වසංගත රෝගයට ගොදුරු වී තිබේ.
