5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසියි – ජනපති
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ඊයේ (25) පස්වරුවේ පොළොන්නරුවේදී පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළ අතර පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අලුතින් ඉදි කෙරුණු ආසන 5000 කින් යුත් නව ශ්‍රවනාගාරය සහ ගෘහස්ත ක්‍රීඩාංගණය විවෘත කිරීම සිදු කර ඇත.