News

5000 දීමනාව 9 වැනිදාට පෙර

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සමාජ ප්‍රතිලාභ වැඩසටහන් යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා රුපියල් 5000 දීමනාව ​අප්‍රේල් 09 වැනි දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

උදයජීව ඒකනායක