53වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ January 9, 2019 4:31 pm No Comments ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 53වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසනවා.