රාජිත පැය 3කට අධික කාලයක් CIDයේ ප්රකාශයක් ලබාදෙයි January 14, 2020 3:51 pm No Comments පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 3කට අධික කාලයක් ප්රකාශයක් ලබා දීමෙන් පසු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. මන්ත්රීවරයා අද (14) දහවල් 12.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.