6 ශ්‍රේණියට සිසුවෙකු ඇතුලත් කිරීමට අල්ලස් ගත්තු විදුහල්පති මාට්ටු March 12, 2019 4:15 pm No Comments මාතර දිස්ත්‍රික්කයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන ඇත. 6 ශ්‍රේණියට සිසුවෙකු ඇතුලත් කිරීමට අල්ලසක් වශයෙන් රුපියල් 8000ක මුදලක් ලබා ගැනීමේදී අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.